Intel i3
2GB+ Ram
320-500GB HDD
14~15 inch display or better
VGA ~doesn't matter
wifi ,web cam,DVD writer etc
Price 60000~75000:(
මේ specification තියෙන හොද Reliable LAPTOP 1ක් recommend කරන්න පුළුවන්ද?
Multimedia side 1ට එච්චර performance අවශ්‍ය නැත.(film 1ක බලාගන්න තිබ්බම ඇති:P)
ටිකක් විතර...