ජපානයේ න්‍යෂ්ටික බලාගාරයේ අනතුර නිසා කට්ටියම බය උනානේ. නමුත් ජපානය තියෙන්නෙ ලංකාවට කිලෝ මීටර දහස් ගණනක් ඈතින්, ඒ නිසා ලංකාවට ලොකු අනතුරක් වෙයි කියන්න අමාරුයි:rolleyes:
නමුත් ශ්‍රී ලංකාවට අල්ලපු රට වන ඉන්දියවටත් න්‍යෂ්ටික බලාගාර වගේම න්‍යෂ්ටික ආයුධත් තියෙනවා. පහල Map එකේ තියන විදිහට Kalepakkam...