1. hasanthav

    ක‍්‍රිප්ටො නීතිගත කරන බව මහ බැංකුව කියයි..

    මේක ඇත්තක්ද බන් ...???? මෙන්න Link එක ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් (cryptocurrency) හුවමාරුවක් සිදුවන්නේ නම්, ඒ සඳහා විධිමත් නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (ජූලි 23) ප්‍රකාශ...
  2. hasanthav

    Body Donation

    මචන් Donation එකක් කරනවානම් කොහොමද කරන්න ඕනේ ? මැරුනට පස්සේ අවයව දන් දෙන්න
  3. hasanthav

    මට මාර chance එකක් set උනා බොලව් !!

    Ebay එකෙන් Windows 10 pro key එකක් order කලා Desktop එකට ඒත් එක වැඩ කරේ නැ . ඊට පස්සේ sellerට message එකක් දැම්මා key එක වැඩ කරන්නැ මට වැඩ කරන key එකක් දෙන්න කියලා එ අතරේ මම OS එක update කරලා key එක දැම්මාම windows එක activate උනා . sellerත් sorry කියල message එකක් දාල තව key එකක්...
  4. hasanthav

    Questions Ebay Dropshpping Direct shipping කරන ළමයි කව්ද ඉන්නේ ?

    Ebay Dropshpping Direct shipping කරන ළමයි ඒ ගැන විස්තර කියපල්ලකෝ . කොහොමද කරන්න පටන්ගත්තේ , දැන් මොනවද sell කරන items , මේ කාලෙ මොනවද තියෙන ප්‍රශ්න ,

    No contents