මට මාර chance එකක් set උනා බොලව් !!

hasanthav

Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    Ebay එකෙන් Windows 10 pro key එකක් order කලා Desktop එකට ඒත් එක වැඩ කරේ නැ . ඊට පස්සේ sellerට message එකක් දැම්මා key එක වැඩ කරන්නැ මට වැඩ කරන key එකක් දෙන්න කියලා
    එ අතරේ මම OS එක update කරලා key එක දැම්මාම windows එක activate උනා . sellerත් sorry කියල message එකක් දාල තව key එකක් එවලා තියෙනවා .එකත් lap එකට දැම්මම activate උනා .මම දැන් Key දෙකම තියාගෙන ඉන්නද නැත්නම් ඌට විස්තරේ කියලා message එකක් දාන්නද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මට ඔය වගේ සීන් එකක් උනා එකෙක්ට Nexus 7 ලෙදර් cover එකක් අරන් දෙන්න ගිහින්. මුලින් උගේ address එක දැම්මේ. ටිකක් කල් යනකන් ආවේ නැති නිසා sellerට කිව්වම අයිත් එවන්නම් කිව්වා . දෙවැනි පාර මගේ address එක දුන්න . යාලුවට cover එක ආව නේ ඊට පස්සේ. :shocked: .. ඒ සතියෙම මටත් ආව. තාම මම ලග තියනවා ඒක :dull: . වැඩක් නෑ නේ.. ඒක ඕන එකෙක් හම්බුනෙත් නෑ පව් ඉතින් seller කාරයා ..

    උබට දැන් දෙවැනි key එකෙන් වැඩක් නෑනේ බන් .. ඒක ඌට නිකන්ම දෙන්නත් පුලුවන් එකේ දීපන්.. :)
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලංකාවේ උන් කරන ඔය වගේ දේවල් නිසා තමයි EBAY / ALI එකේ ඉන්න හොඳ ට්‍රස්ටඩ් සෙලර් ලා ලංකාවට බඩු එවන්නේ නැත්තේ.
    ගොඩාක් international sites වල ලංකාව ban මචන්...........
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    Horakan karana eka awulak naththan nokia inna. Naththan pay karanna aayi.

    Keeyak unaada?
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අවන්කවම බන් මම
    නම් එබේ, අලි එකේ සේලර්ලට පොලු තියන්නෙත් නෑ තියලත් නෑ.
    උබ හිතපන් අලි එකෙන් අපි ඩොලර් 0.50 අයිටම් එකක් ගත්තත් ඒක අපේ ගෙදටරම එනව, ඌ ඔක ප්‍රින්ට් කරල අලවල පොස්ට් කරන්න කොච්චර කාලයක් වියදමක් දරනවද? මේ කොරෝනා සීන් එක නිසා ගොඩක් මිනිස්සු රීෆන්ඩ් ඉල්ලනව මේ දවස්වල ගොඩක් වෙලාවට උන් බඩු එවල තියෙන්නෙ අපේ ගූ තැපැල් වල ප්‍රස්න නිසා ඒව එන්නෙ නෑ. අනික බන් රටටත් කැලලක්. දැන් බලපන් ඊබේ ගොඩක් බඩු ලන්කාවට එවන්නෙ නෑ
     

    hasanthav

    Junior member
  • Oct 22, 2015
    55
    25
    18
    Ebay එකෙන් Windows 10 pro key එකක් order කලා Desktop එකට ඒත් එක වැඩ කරේ නැ . ඊට පස්සේ sellerට message එකක් දැම්මා key එක වැඩ කරන්නැ මට වැඩ කරන key එකක් දෙන්න කියලා
    එ අතරේ මම OS එක update කරලා key එක දැම්මාම windows එක activate උනා . sellerත් sorry කියල message එකක් දාල තව key එකක් එවලා තියෙනවා .එකත් lap එකට දැම්මම activate උනා .මම දැන් Key දෙකම තියාගෙන ඉන්නද නැත්නම් ඌට විස්තරේ කියලා message එකක් දාන්නද ?
    මචන් මම key එක තියාගන්න හැදුවේ නැ .මට වෙච්චදේ උබලට කිව්වේ මොකද මටත් අව්ල් උනදෙට .
    මම ඌව contact කරගන්න හැදුවා එත් මෙහෙම error එකක් එනවනේ ( No longer a registered user ) .මම උගේ store එකට ගියාමත් එහෙම්මම තමා තියෙන්නේ ... key 2ම මට mail විදියට එව්වේ . 15 වෙනිදා තමා වැඩේ උනේ. $2.51 Key එකේ ගාන .
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මම අලි එකෙන් කපල් බ්‍රේස්ලට් එකක් ඕඩර් කළා වෙන කොල්ලෙක්ට උගේ කෙල්ලට දෙන්න කියල. ආවේ නෑ මාසෙකට වඩා ගිහිල්ලත්,. මම සෙලර්ව කන්ටැක්ට් කරලා කිව්වම ඌ ආයේ එකක් එව්වා, අන්තිමේ දෙකම ආව. මම උට සීන් එකක් කියල මේකේ සල්ලි කිව්වම ඕන නෑ මේක මගෙන් තෑග්ගක් විදිහට තියාගන්න කිව්වා. :P