AWRORA ගෙ ඇත්ත තත්වෙ...
ඔන්න මචන්ලා මම ඉතින් 2008 ඉදන් එලකිරියෙ හිටියට ෆෝරම් එකට සෙට් වෙලා තාම අවුරුද්දක්වත් නෑ මට මතක විදිහට...:shocked::shocked:
ඒ ටික කාලෙදි මේකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා,වලි දා ගත්තා:growl::growl:,බැන ගත්තා:shocked:,හොද යාලුවො ටිකක් හොයා ගත්තා,මම දන්න දේවල් කියලා...