Airtel එකට හෙන හතම ගහපිය....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Airtel එකට හෙන හතම ගහපිය....

    බලපං මුන් කරල තියෙන වැඩේ...:(:(:(:(:(මුලින්ම මුන් රු.45 පැකේජ් එක නැති කරා..ඒක තියෙන කාලේ 45ක් දාලා මුලු දවසම ඉන්ටනෙට් එකේ ඉදලා රෑට ‍ෆිල්ම් දෙකකුත් බා ගන්නව මම...දැන් මුන් Torrent Site Block කරලා...:growl::growl::growl::growl::growl::growl:නොදකින් කාලකන්නියො...:angry::angry::angry::angry::angry:ලංකාවේ ඉන්ටනෙට් නම් ඕනෙම නෑ..තුං තුං තූ
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,175
    930
    113
    Me awla thiyenne India wala. Lankawe ohoma wenne lankawe slt wala samahara traffic laba hinda yawanne India haraha. ekai me awla. Pastebin.com slt ekenuth yanna ba. mekata hetuwa india wala block karapu hinda me langadi. meka hari ewun danuwath karanam wisadaganna puluwan