CNC(Computer numerical control) කියන්නේ plotters,milling,drilling තුනක් තියනවා මචං ! industrial යන්න plc ෆීල්ඩ් එක හොදයි පඩි හොදයි !! ලංකාවේ ගොඩක් CNC ප්‍රෝග්‍රෑම් කරන්නේ ඉන්දියන් උන් ඇවිත් උබ ට, PLC පුලුවන්නම් CNC ගේමක් නැ, නැත්තම් pneumatic නැතුව CNC විතරක් අමාරුයි පුතේ කරන්න .එතකොට CNC වහක්...