1. morfa

    අවුරුදු 6කට විතර පස්සෙ ඇඟ බහින්නත් එක්ක Ingress ගහන්න ගත්තා

    Ammo e kale set una un thawma bokkawal thama ! Lankawe nogiyapu assak mullak ne ,dennm mala jarawak wela tynne
  2. morfa

    Inverter fridge Innovex/Damro or LG ?

    LG උන්ගේ linear compressor සීන් එක ෆට්ට ඇඩ්වාන්ස් රෝටෙටින් පාර්ට් නැති නිසා සැහෙන්න කල් අවුල් නැතුව දුවයි ( ලගදි ආව නිසා ) ඉන්වර්ටර් ෆුල් ලෝඩ් වෙන්නේ නැති නිසා වොට් ගාන හොයන්න එපා මචං බොරු වැඩක් !!
  3. morfa

    Google Drive Heaven

    බම්ප් !!
  4. morfa

    3 phase motor help

    මෝටර් එකෙන් එකට වෙනස් වෙනවා මචං !! සින්ක්රෝනයිස් මෝටර් එකක් නම් එසයිටර් එකේ වෝල්ටේජ් කන්ට්‍රෝල් කරලා පුළුවන් නැත්තම් frequency එක වෙනස් කරලා පුළුවන් ! සාමාන්‍ය Induction මෝටර් එකක නම් වෙනස් කරන්න වෙන්නේ frequency or Pole ගාන වෙනස් කරලා !! සාමාන්යෙන් VFD - variable frequency drive එකකින් කරන්නේ...
  5. morfa

    SLT මගුල !

    :rofl::rofl::rofl::rofl: නෑ යකෝ !!
  6. morfa

    SLT මගුල !

    මචන්ලා උබලට සෙට් වෙලා තියනවද slt උන් night time (off Peak) ඩේටා ස්පීඩ් එක ලිමිට් කරනවා කියලා !! මේ මගුලේ දවල්ට වෙඩි වගේ රැට මල මගුලක් වත් ඩවුන්ලෝඩ් වෙන්නේ නැ !!:angry::angry::angry::angry:
  7. morfa

    AC එකකට එන Current Bill එක

    සාමාන්යෙන් සිංගර් AC එකේ කම්ප්රෙෂර් එක optimize කරලා මදි බෝර්ඩ් එකත් එක්ක ! එක නිසා කරන්ට් එක වැඩියෙන් පිච්චෙනවා ! අලුතෙන් එන LG inverter එක ශේප් 12000 BTU !!
  8. morfa

    මිහිදුම් දුමාරයේ !

    ow ban even ahala thama original eka set une !
  9. morfa

    මිහිදුම් දුමාරයේ !

    මිහිදුම් දුමාරයේ ! :love::love::love::love::love: සිංදු ඇහුවා මේක වෙනම කෙස් එකක් වගේ https://www.youtube.com/watch?v=-xrHtoP8ALA&feature=youtu.be :love::love:
  10. morfa

    තනියම උගනිමු !!

    Automation ඉගෙන ගන්න ආස එළකිරියේ වාසි ටෙක් වාසීන්ට ගෙනාව මේක !! නිකිණි එකේ automation / pneumatic course එකේ pdf ටික !PLC simulator එකත් ඇතුලේ තියනවා !! :rolleyes::rolleyes::rofl::rofl: https://drive.google.com/open?id=0B1acvq73yWZGbU1kb0ZrdXVYWDQ
  11. morfa

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    hena modayek ban uba ! ES kiyanne electrical superintendent CEB eke ES be kiwwoth area engineer tath be puthe ! mkda CEB eke engineers la kiyanne planing witarayi management karanne es !! ub engineer hambunath kiyanne ES wa shape karagena wede karaganan kiyala

    No contents