උබ හිතපු දෙ හරි මචො.. හිතපු විදිය වැරදි...
ඔනේම කෙනෙක් වයසට යනව..
අපෙ කෙනෙක් වෙන ලොකෙකට ගියා කියමු. පැය 24ක් ඉදල ආව. හැබැයි ඒ පැය 24, ඒ ලෝකේ පැය 24ක් විතරයි. මොකද අපි Physically එතනට ගිහින්..
කාලය සාපෙක්ශයි..
අනිත් එක ඔහොම සාපෙක්ශ කාලයක්, එහෙම නැත්තම් මෙහෙ අවුරුදු 70ක්, එහෙ පැය 24ක් වෙන...