මහින්දගේ අනාගතය!

Old Is Gold

Member
Jul 22, 2015
76
15
0
searchingggggggg
මහින්දගේ අනාගතය!

*බොරු ත්‍රස්තවාදී බියක් මවා පා මහින්ද එයට එකම විසදුම බව පෙන්වීම
*මහා රැලියකදී බෝම්බ බියක් ත්‍රස්තවාදී හෝ ආයුද බියක් ඇති කර එතුමාගේ ආරක්ශාවේ අඩුලුහුඩු පෙන්වා දේශපාලන වාසි ලබා ගැනීම.
*නැවත වරක් පහරදීමක් පෙන්වා ජාතික ආරක්ශාව බිදවැටී ඇති බව පෙන්වීම.
*කෙසේ හෝ පාර්ලිමේන්තුවට රින්ගීම.
*පාර්ලිමේන්තුවේ කිසිදු වැඩකට සහය නොදී වෙනම පාලනයක් ගෙන යාම.
*මරාගේ මරණය.නොමැරී ඉන්න බෑනේ.
*පක්ශයෙන් තම පියාට සිදුවුනු අසාධාරනකම් කියා නාමල් දේශපාලන වාසි ගැනීම (දුමින්ද මෙන්)
*මරාගේ ශරීරයට පුලුන් පුරවා අභයාරාමයේ වන්දනා කිරීමට සැලැස්වීම.
*සියලු පන්සල් වලට ධාතු බෙදා හැරීම.
*මහින්ද නිකාය බිහි කිරීම.
:baffled::baffled::baffled:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    මහින්ද මහත්තයා කෙලෝ ගන්න පටන් ගත්තේ සහේලි ගැටිස්සි කියපු සිංදුවෙන් පස්සේ
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    කෝ ඕයි මේකේ රොකට් සීන් එක නෑනේ. රොකට්ටුව අභයාරාමයට කඩන් වැටීම. :rolleyes::rolleyes::rolleyes:

    මචන් පික්සු කෙලින්න එපා අපිත් ඒ පැත්තේ ඉන්නෙ හොඳේ :no::no::no::no::baffled:
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    පාර්ලිමේන්තුවේ කිසිදු වැඩකට සහය නොදී වෙනම පාලනයක් ගෙන යාම. mekanam aniwaryenma mu karanawa...