සැකයි මට ඔබේ කුමරි බඹසර ...
යාලුවනේ මේ ගීයට විචාරයක් දාන්න. රූප පෙළහරින් අදහස හුගක් දුරට එනවා.නමුත් අදාල කතාන්දරය හොයල දෙන්න පුලුවන්නම් තවත් ලස්සන වේවි.. මේ ගීයේ තියෙන , උසාවිය අසල තියෙන පිළිරුව එතනට ආපු හැටිත් හොයාගන්න පුලුවන්නම් අතවත් අගෙයි... මම කීප දෙනෙක්ගෙන්ම හොයල බැලුවා.. ඒත් අවාසනාවකට ඒ...