මටත් හිතුන ගීතයක විචාරයක් දාන්න...අඩුපාඩු තියෙන්න පුළුවන් යාලුවනේ.. වැරද්දක් තිබුනොත් නිවැරදි කරන්න...
අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා...
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
සූසැට ශිල්පයකු ගෙනා පාරගතව...