1. 1

    Fiverr

    Fiverr එකේ gig එකක් upload කරද්දී cover photo කියල එකකුයි gig gallery කියල එකකකුයි දෙකක් තියෙනවා. මේ දෙකේ වෙනස මට පහදලා දෙන්න පුලුවන්ද.
  2. 1

    fiverr

    fiverr එකට තමන් හදල දාන gig එකක් සාමාන්‍යය buyer කෙනෙකුට display වෙන විදිහ බලන්න බැරිද. මගේ gig එක මම ආයෙමත් search කරලා බැලුව cover image එක කොහොමද බලන්න, පෙන්නේ නෑ නේ ..!
  3. 1

    emoney

    fiverr, Freelancer වගේ ඒවාට මුලින්ම බහින කෙනෙකුට තමන්ගේ skills පෙන්නන්න, portfolio එකට samples upload කරන්න පුලුවන්ද. මම emoney කරන්න හිතන් ඉන්නේ, නමුත් project එකක් win කරන්න නම් buyer ට අපේ skills පෙන්නන ඕනෙනේ. එකට මොකද කරන්නේ. අනික මොකක්ද මේ free 30 day trial account කියන්නේ. standard...
  4. 1

    VGA

    ටික කාලයක් එළකිරි එකේ හිටියට register වෙන්ඩ උනේ අද. help එකක් ඕනේ මිත්‍රවරුනේ ..! මම use කරන්නේ hutch dongle එකක්. දැන් ටික දවසක ඉඳල dongle එක ගහපුවම සද්දයක් ඇවිල්ල PC එක stuck වෙනවා [phone එකට call එකක් එද්දී speakers වලින් එන සද්දේ වගේ]. restart නොකර මුකුත් කරන්න බෑ ..! on board VGA එක...

    No contents