1981421

Member
Sep 21, 2014
21
1
0
Fiverr එකේ gig එකක් upload කරද්දී cover photo කියල එකකුයි gig gallery කියල එකකකුයි දෙකක් තියෙනවා.

මේ දෙකේ වෙනස මට පහදලා දෙන්න පුලුවන්ද.
 
Last edited: