1981421

Member
Sep 21, 2014
21
1
0
fiverr එකට තමන් හදල දාන gig එකක් සාමාන්‍යය buyer කෙනෙකුට display වෙන විදිහ බලන්න බැරිද.

මගේ gig එක මම ආයෙමත් search කරලා බැලුව cover image එක කොහොමද බලන්න,
පෙන්නේ නෑ නේ ..!
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මම හිතන්නේ cover image එක update වෙන්න වෙලාව ටිකක් විතර යනවා.
 

Intelligent

Junior member
  • May 22, 2014
    38
    3
    8
    මම දැම්මේ ඊයේ මචං ..!
    A few things you need to avoid:
    Cover Image එකක් දානකොට මේ නිති ගැනත් හිතන්න ඔනේ . මේ fiverr cover image rules
    Code:
    http://blog.fiverr.com/fiverr-academy-tutorial-cover-photos/
     

    1981421

    Member
    Sep 21, 2014
    21
    1
    0
    A few things you need to avoid:
    Cover Image එකක් දානකොට මේ නිති ගැනත් හිතන්න ඔනේ . මේ fiverr cover image rules
    Code:
    http://blog.fiverr.com/fiverr-academy-tutorial-cover-photos/

    ඉතිං ගොඩක් උන් icons and text පාවිච්චි කරනවනේ බං ..!
    ඒවා ඔය හොඳට තියෙන්නේ.

    මම කිවුවේ, මගේ profile එක ඇතුලේ gig image එක පේනවා, විස්තර සියල්ලත් එක්ක.

    නමුත් logout වෙලා සාමාන්‍යය පුද්ගලයෙක් විදිහට search කරද්දී gig එක හොයන්න නෑ..!