හවස් වෙනවනේ හොටෙල් එකට යන්න,
උබ සල්ලි තියනවනම් කමක්නෑ, නැත්තන් රූම් එකක් අරන් මගින් ඇදුම් මාරුකරලා පල.එතනට තව ගෑනු අයත් දෙන්නෙක් විතර එක්කන් පල.නැත්තන් ගොයින් අවේ කිට් එකට මාරුවෙනවානම් ඒවා කරන්න ඔනේනෑ.නැත්තන් උබට එලිවෙනකල් සාරිය සහ කෙල්ලගේ කොන්ඩේ ලෙහන්න වෙයි.
අනික කැශුවල් ගියොත් හනිමූන් පැකේජ්...