යුටියුබ් එකෙ " සැගවුනු කහවනු" බලපන්
ඒකේ කියනව ගම්මිරිස් පෑල 30කින් ලක්ශයක් හොයන්න පුලුවන්ලු. (අවුරුද්දකින් වෙන්න ඔනී
ඒකේ තියනවා අපනයන ඉල්ලුම වැඩි බෝග..
ඉගුරු (කුරුනෑගල වැවෙනවා) ,
සාදික්ක(නුවර වැඩී), කහ, කුරුදු (ගාල්ලේ වැඩියෙන්),
බුලත් ( පිට රට පටවනවා කලු බුලත්. අමීරිගම පැත්තේ මිලදීගන්න...