කියවනාවනම් මේකත් හොද පොතක්..
එඩ්ගා කේශිගේ මැනිමැන්ශන්ස් කියන පොතේ සින්හල පරිවර්තනයක්. කේශි ,ඔහු ලගට ආව රෝගීන් වෙත ස්වයන්මොහනයෙන් ප්‍රතිකර සදහා උපදෙස් දී තිබෙනවා.එසේ උහු සිදුකල කියවීම් සමහරක් මෙහි තියනවා.
එසේ කියනලද අතීත ජන්ම කියවීම්වලදී ඔහුදුටු මිනිසුන්ගේ විවාහය, දික්කසදය,කර්ම රෝග,වගේ...