හරි ඉස්සෙල්ලාම මේකෙන් fontzoomer එක download කරගෙන install කරගන්න.
Download link-http://gallery.mobile9.com/f/1669350/
දැන් මේ font ( heiseigoths60.ttf ) එක download කරගන්න, ඔයාලට අවශ්‍ය නම් iskpotha font එක දාගන්න, එත් (iskpotha font ) එකට වඩා ( heiseigoths60.ttf ) font එක හොඳයි...