help symbian

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    symbian s60 3rd phone ekakata sinhala akuru penna unicode ekak daanna barida.opera eken nam karana widiya dannawa.mata one sinhala sms wage ewath kiywanna puluwan wenna kramayak

    puluwan ekek innawanam help ekak dipalla...:confused::confused::confused:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lkFJ7Ra.gif
     

    thanujadilishan123

    Active member
  • Nov 27, 2010
    276
    35
    28
    My Room
    • හරි ඉස්සෙල්ලාම මේකෙන් fontzoomer එක download කරගෙන install කරගන්න.

    Download link-http://gallery.mobile9.com/f/1669350/http://www.n8fanclub.com/2012/07/font-zoomer-pro-30-s3-anna-belle-nokia.html



    • දැන් මේ font ( heiseigoths60.ttf ) එක download කරගන්න, ඔයාලට අවශ්‍ය නම් iskpotha font එක දාගන්න, එත් (iskpotha font ) එකට වඩා ( heiseigoths60.ttf ) font එක හොඳයි.

    Download Link- http://www.4shared.com/file/dD5hiumw/HeiseiGothS60.htmlhttp://www.4shared.com/file/dD5hiumw/HeiseiGothS60.html



    • දැන් ( C: Phone Memory) එකේ FontZoomer folder එකට "heiseigoths60.ttf" ෆොන්ට් එක දාගන්න.

    644058_556746504342834_1696879041_a.jpg



    575293_556746671009484_176495771_a.jpg




    • දැන් fontzoomerඑක open කරගන්න

    32309_556741707676647_1164718426_a.jpg



    28057_556746907676127_537227_a.jpg



    • දැන් FontZoomer එකේ option > Show Font List එකට ගිහින් "heiseigoths60.ttf" font එක select කරලා Back කරන්න.

    561562_556747201009431_1926577660_a.jpg


    575097_556747481009403_1981635867_a.jpg



    • දැන් changes apply කරලා ෆෝන් එක restart කරන්න.

    575150_556751491009002_1655767218_a.jpg
     
    • Like
    Reactions: Dhanushka.N

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන් සොෆ්ට් වෙයාර් එක රෙජිස්ටේර් කරන්න අහනවා.font zoomer folder එකට දාන ෆොන්ට්ස් font list ekata enne na ne:confused::confused: