1. A

    ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා මහින්ද දේශප්‍රිය

    පරණ නාකි හුචක්කු ටිකම තමයි බං එන්නෙ. කලුතර උන් රාජිතව උඩින්ම දිනෝනවා බලපංකෝ
  2. A

    විසුරවලා

    ජනතාව තොරන්නෙ බං පරන සෙට් එකමයි බං.
  3. A

    Thug life sirisena

    සිරාට පඹයා පඹයා කිය කිය විහිලු කලාට ලංකාවෙ දේශපාලන ඉතිහාසයෙ මූ වගේ ගේම් ගහපු පොරක් නැතුව ඇති. ග්‍රාම සේවක කෙනෙක්ට පවුලෙ කිසිම දේශපාලන ඉතිහාසයක් නැතිව රටේ ජනාදිපති වෙන්න පුලුවන් කියන්නෙ ලංකාව වගේ දූශිතම රටක ආයෙ මොන කතාද බං.
  4. A

    විසුරවලා

    Cry bitch cry. Cry louder :rofl: nothing's gonna change :rofl:
  5. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    මම තමයි තවමත් අගමැටි. දැන් ගූ ගිහින් ඇති පොන්නයට. පර බල්ලා.
  6. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    2015 ඉදන්ම මෛත්‍රී මහින්ද ප්ලෑන් ගහපු එකක්ද මංදා බං ඔය.
  7. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    මෙදා පාර ගහලා පැන්නුවෙ නැත්තම් ගූ අන් පී එකක් නැත්තටම නැති වෙනව. :rofl: අර ප්‍රේමදාස මහන්සියෙන් ගොඩ නගපු චන්ද පදනම.
  8. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    මටත් දැන් හිතෙනවා මේකත් නිකන් ඉලියඩ් කාවයය වගේ සීන් එකක් කියලා. මෛත්‍රී පාල කියන්නෙ ට්‍රෝජන් අස්සයද කොහෙද බං.
  9. A

    විසුරවලා

    අනේ පලයං බං. 2001 ඉදන් ජෙප්පො කලේ එක එකාට ජැක් ගගහා හිටපු එක. ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි ඩීල් විමුක්ති පෙරමුණ. පක්ශයක් හැටියට ඩීල් නොදා තනියම හිටියනම් එදා ඉදන් ජෙප්පො අද විරුද්ද පක්ශෙ.
  10. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    රනිලා හරියට වැඩක් කියලා පේන්න කලේ ව්‍යවස්තා සංශෝදනය විතරයි. බලද්දි මේ යකා ඒකවත් හරියට කරලා නෑ.
  11. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    සිංහල 19 වෙනි ව්‍යවස්තාව අනුව පුලුවන්. පොනිලගේ සුද්දගෙ බාසාවෙන් හදපු එකට අනුව නම් බෑ. රටේ රාජ්‍යය බාශාව සිංහල හින්දා නෝ චාන්ස් පොනිල්ට. නලුවෙක් නොව මොලයක් කිව්වට පොනිලා කියන්නෙ ගූ මොලයක්.
  12. A

    විසුරවලා

    පොනිල් අනාතයි
  13. A

    අගවිනිසුරු නීතිපති විරුද්ධයි;

    පොනිල් හාමුට කෙලවෙන්න වගේ නේද ටොයියෝ
  14. A

    Cricket is not a free gift any more

    අනේ නිකන් පලයන් මිනිහෝ යන්න
  15. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    ගොට්ටට කෙලවන්න හුටනුයි පොනිලුයි ගහපු ප්ලෑනක්ද කියන්නත් බෑ. ඉරසොහොන්ට පිස්සු හැදෙනවා එහෙම උනොත් නම්. :rofl:
  16. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    හුටං මරාගෙ චන්ද වලින් ජනාදි වෙලා ආයේ මරාට පුකේ ඇරලා පොනිල් එක්ක දීගෙට යාවිද දන්නෙත් නෑ. එහෙම ප්ලෑන් ඕකා ගහන්නෙ.
  17. A

    නර්ස් කෙනෙක් බැන්දොත්...??

    ජෝක් නෙමෙයි බං සිරාවට ඇහුවේ
  18. A

    පාර්ලිමේන්තුව විසුරුවයිද?

    උඹ නේද ලගදි දැම්මෙ මනුශව සිංගා වලදි ඇරෙස්ට් කරලා කියලා. උඹත් ලාහෙට ගෙම්බෝ එකතු කරනවා වගේ පච නිවුස් මේකෙ ගෙනත් අත අරිනවා. පුරුදු විදිහට පිටින් එන ටැක්සි වලට තගක් දාගෙන එයා පෝර්ට් ටැක්සියක් පැදගෙන හිටපං මිනිහෝ

    No contents