සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!
අපේ සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නන් ගෙන් ඇසීමට ප්‍රශ්න කීපයක් ඇත. ඒවාට දෙන උත්තර අනුව අපට හොඳ නිගමන කීපයකට එළඹිමට පුළුවන
සරත් ෆොන්සේකා ජනපතිවරණය දිනුවොත් සහ ඔහු හොරකම, වංචාව, නාස්තිය, දූෂණය හා පවුල් වාදය නැති කළොත්,
1. මාස 6 කින් පසු රනිල්ට රට බාර...