මන් කිවුවේ .. :lol:
කතෝලිකයන් ට මොනව හරි කිවුවොත් නම් රිදෙනවා අම්බානෙක .
ඒත් බලපං ගොඩක් රට ජාතිය ආගම ගැන .ඤානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියන ඒවාට රිපෝට් ගහල අයින් කරවන්නේ උන් . කිසිම කතෝලිකයෙක් කියනව ද හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා ..
උන් ගේම ගහන්නේ අපේ සරම ඇදලා .. අරුන් ගේ තොප්පිය තියන නිසා...