ගෝටා පරාදයි .. !!! 18+ සිංහල ඔබ කියවන්න ..
ඔක්කොම ගැන හිත්තද්දී දැනට තියන එකම ඔප්ෂන් එක ගෝටා විතරයි බන් .
සිංහල මිනිස්සු ඔක්කොම එකතු වෙලා එකෙක් ට චන්දෙ දුන්නේ නැත්නම් සිංහල එකා ආයෙත් පරාද වෙනවා බන් ..
සිංහල උන්ට රටක් නැති වෙනවා .
කොච්චර කොහොම මොන බයිලා ගැහුවත් ..
මේක මතක තියා ගනිල්ලා ...