ඔන්න උබෙ ඇත්ත එලියට අවා. උබ රතු අලි පැටියෙක්නේ .දනපතින්ට විරුද්ද JVp කාරයොනේ බන්. මන් එත් බලුව උබ මොකද මරා එක්ක මෙච්චර තරහ කියලා.:lol::lol:
අපි නම් කාටවත් LOVE නැ .රටේ මිනිස්සුන්ගේ බහුතරය පැත්තේයි අපි ඉන්නෙ.ජනතාවට හොදක් වෙනෙව නම් UNP ,JVP ,UPFA or මොකෙක් උනත් කමක් නැ රට කලට.:):):)