උබ මගෙන් මරගේ පාලනය හොදයිද අහන්න කලින් .උබෙන් අහපු දේට උත්තර දීපන්කො බන් කොන්දක් තියෙනම් .:frown::frown:
නිකන් වටෙ යන්නෙ නැතුව පොඩි එකෙක් වගේ. මට නම් හිතෙන්නෙ උබ තාම පොඩි වැඩි දේශපාලනේ කතා කරන්න.:P:P:P
පොඩ්ඩක් එලියට බැහලා සමාජෙවත් අශ්‍රේ කරපන් එතකොටවත් ඔය මොඩ ගතිය ඇරිල යාවි.:rofl::rofl::rofl: