ස්තූතියි මචෝ.. රෙප් ++10
උඹේ ලිස්ට් එකත් ලැබුනා මචෝ..!සුපිරියි
කෙටියෙන් උඹට වීඩියෝ ගැන කියන්නම් මචං.!
video 01
kandy Night shoot එකක් තියෙන්නේ මචං, අගෝස්තු තමයි මාසේ එතකොට ඔය නුවර තියන ගතියයි, පෙරහැරයි..traditional ගතියක් වගේ දේවල් තමයි අදහස් කරේ.
Video 02
water fall, එකක් එක්ක පොඩි...