මචංලා, වාහනයක් ගන්නයි ලෑස්තිය ලක්ෂ 13;):yes: උපරිමය තියල මට හොද වාහනයක් ගැන අදහසක් ඕනේ...
(ආයේ විකුණන්න පුළුවන් වෙන්න (good 2nd hand market)...)
හොද වාහන උඹල දන්න ඒවා තියනවා නම් ඒවත් කියන්න TOYOTA, Nissan ගැන වැඩි කැමැත්තක් තියනවා Wagon Model උනත් ප්‍රශ්නයක් නෑ..ඒත් hatchback cars:no: වලට...