1. ජන්තු අයියා

    ජාති ජාති.... තද තද .....

    මටත් දිරවන්නෙම නෑ ඔය පොඩි උන්ගේ ටෝක්
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හත් වලාවේ තඩි වගා ළිදක් නේද?:lol::lol:
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැන් අපි කොහද යන්නේ ට්‍රිප්ස් එක?
  4. ජන්තු අයියා

    ලිදක් වහද්දි චාරිත්‍ර

    චාරිත්‍ර වගයක් තියෙනවා කරන්න මම හිතන්නේ..නැකතක් බලලා ලු ලිද වහන්නේ..කුණු රොඩු දාලා වල වහන්න එපා කියනවා..පිරිසිදු පස්ලු දාන්න කියන්නේ...ඕවා වල ඇත්ත නැත්ත නම් දන්නේ නෑ..පොඩ්ඩක් වාස්තුවිද්‍යාව කරන පොරක්ගෙන් අහලා බලන්න..
  5. ජන්තු අයියා

    මට_බත්_පැකට්_එකක් දියෝ

    ඔය හම්බවෙලා තියෙන්නේ වෙනස ....:lol::lol::lol:
  6. ජන්තු අයියා

    දිනූෂා ඔබට සුබ ගමන් නංගී.

    ගොඩක් හිතට සංවේදී සිදුවීමක්..නිවන් සුව පතනවා ඇයට..මින් මතු ආත්මය නිරෝගිසම්පත්තිය සමග ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..කිරිති මහත්මයාගේ මේ ක්‍රියාව ගොඩක් අගයකොට සලකන්න පුළුවන් දෙයක්..කලාව සල්ලි පස්සේ යන යුගයක මෙතුමා ගේ මේ ක්‍රියාව ගොඩක් ආදර්ශමත්..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොහෙද යන්නේ?ඇයි බොල මෙගෙයි තොගෙයි පල්සර් දෙක තියෙන්නේ..
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol::lol: මුන්ට මඩු වලිගෙන් තලන්ට ඕනේ හිටං ...
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ බං උනන්දුවක් නෑ නේ කාටවත්..
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol::lol:
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සිංහලු මොකෝ කියන්නේ ...:lol::lol::lol::lol:...බය හිතෙනවද?
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ හිල
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම සිල් බිද ගත්තේ..මුල් සිද ගත්තේ නදීෂා නිසා...:baffled::baffled::baffled:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකාද බොල මේ තඩි ෆොටෝ එකක් දාලා රෙප් දීලා තියෙන හිබුටා...:angry::angry::angry:...මඩුවලිගෙන් තලන්ට ඕනේ හිටං.
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ ඔව් උබ කියපු කුප්ප කතාව මේකා දැක්කොත් වසලා හමාරයි.
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම මේ ලගදිත් උබව ත්‍රෙඩ් එකේ මතක් කළා පේන්න නැති නිසා....
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකෝ බොල...හැම එකාගෙම නම් කණපිට හරවලා තියෙන්නේ...මඩු වලිගෙන් තලනවා දැනගනින් හිටං..
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සීයේ:baffled:?තොගේ කන පලනවා බලාපිය හිවලා.:angry:..සීයා නෙමෙයි බොල අයියා කියාපිය..අයියා.;):cool:.

    No contents