1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ඉන්නවෝ..දැන් වැඩ තත්ත්වෙත් එක්ක කිරියට එන වෙලාව ටිකක් සීමා වෙලා බං නොදනිම....කොස්ගම මගේ යාලුවෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා සාලාව කැම්ප් එකට පයින් යන දුරින්..ගෙවල් දොරවල් නම් ගොඩක් හානි වෙලාලු..අනිත් අවි ගබඩා කොයි මොහොතේ පුපුරයිද කියලා කියන්න බෑ ලු...මුළු පළාතේම මෝටාර් වැහි වැහැලලු....:sorry:
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකෝ වෙන්නේ පුතාලා?දැන් කිරිය පැත්තේ එවෙනවා ටිකක් අඩුයි..:(
  3. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ...ළමායි....සැපෙන් සනීපෙන් ඉන්නවද හිටං?
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :lol::lol::lol:...ආ..ඒක තමයි රහස...
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආතල් බුවෝ.....බයික් එක නම් සුපිරියි හොදේ...තනියෙමද බං ගියේ ට්‍රිප් එක?
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොළ පාට එකක්ලු මෙයාට තියෙන්නේ:lol::lol::lol:..ඒලියන් කෙනෙක් වෙන්ටැ:baffled:
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යෝ ශ්‍රී ලන්කන් නිග්ගාහ්:baffled:.....මට හොද ස්ටයිල් ස්ලීම් ෆිට් ජැකට් ගන්න තියෙන්නේ කොහෙද කියහල්ලකෝ...අලුත් හෙල්මට් එකක් ගන්නත් ඕනේ..මොනවද මේ දවස වල යන මොඩ්ල්....
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හොනට් සැපයි මාමේ..ඒ උනාට තෙල් කෙරුවාව තමයි අවුල..පල්සරේ ටැංකියට පෙට්‍රල් ගහපු සොමිය හොනට් ටැංකියේ නම් නෑ...ලිටරේට 20 - 25 යි...:dull:
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ෆුල් හින්දුස්ථානි
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ පුතාලා..මොකෝ වෙන්නේ...කවුරුත් දග කරනවා එහෙම නෙමෙයි හොදේ..
  11. ජන්තු අයියා

    ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

    හරීන් ගේ ලෑන්ඩින් මාරයි..
  12. ජන්තු අයියා

    New toyota prius 2016

    දන්නේ නැති නිසා බං අහන්නේ..අපේ දුමින්ද බොඩිකිට් අයියා දැන් වැඩ කරන්නේ ජපන් ටොයෝටා කම්පැනි එකේද?එහෙමත් නැත්තන් මේ 2016 මොඩ්ල් එක ඩිසයින් කරලා තියෙන්නේ කේරලේ පොරක් ද?
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආයේ නම් බයික් ගන්නෙ නෑ බං..තියෙන එකම පැදගෙන ඉන්නවා අයිනෙන්..අම්මෝ මේක ගෙන්නන්න හෙන කට්ටක් කෑවා අයියා කාරයා..ලෙල්ලටම ගලවලා පැක් කරලා..කස්ටම් එකේ උන් 70 000 ඉල්ලුවා එලියට දාන්න....සසර එපා උනා..
  14. ජන්තු අයියා

    ඉස්සර නාට්ය වල පට්ට ටෝක්

    අහිංසා ඔයා..ඒක නම ඒ දවස් වල සැරටම බලපු නාට්‍යක් ..:yes: ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්න නාට්‍යක "පට් පට්" කියන වචනේ හිට් උනා නේද?
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයික් එක ලක්ෂ 4 ට දුන්නේ බං..
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උන් හිමින් යන්නෙම නෑ නේ..ඉක්මන් සේවයක් සලසන්න කොල්ලෝ ටික ෆුල් ගේමේ ඉන්නේ.උන් ඒවා වල චේන් ස්පොකට් පවා වෙනස් කරන් ඉන්නේ ලග පිකප් හදා ගන්න..අවුරුදු තුනක් ගියාම උන් ට ඒ බයික් දෙනවා තියා ගන්නම..
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයික් එක පෙනුනා..සිල් බිදිලා නිසා අරකත් පෙනුනා:P....උබලා හැමෝම බයික් එක ගැන අහපු නිසා මම අරක ගැන ඇහුවා..:rolleyes:
  18. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    රූම් එකට ගියේ කා එක්කද බ්‍රෝ?..:rolleyes::rolleyes:

    No contents