යාලුවනේ මන් ලියපු නිසදෙස් වගයක් තිනවා එතින් මන් හිතුව ඔයාලත් එක්ක බෙදා ගන්න ,
මන් නිසදෙස් ලියන්න වැඩිය දන් නැ :baffled: , අඩුපාඩු තිනවා නම් කියන්න . :dull:
මන් ඊයේ බොලොග් එකක් හැදුවා , එකත පුළුවන් නම් බලන්න, Like එකක් දන්නා :P
බුම්ප් එකක් දෙන්න අමතක කරන එපා
කාලයක් තිබ්බා , ඒ කලේ හිතේ...