එකම එක ආත්මෙක ඔබ මගෙ වෙලා ඉන්න ඇති,
ඔයාලට මොකද හිතෙන්නේ....
එකම එක ආත්මෙක ඔබ මගෙ වෙලා ඉන්න ඇති,,,එකම ඒ ආත්මෙත් මo ඔබව හඩවලා යන්න ඇති,,,ඒ කඳුලු අතෙරේ ඔබ මැරි මැරී ඉපදෙන්න අති...ඒ වන්දිය ගෙවෙන්නම,,, මේ ආත්මයේ ජීවිතයම මළගමක් කරලා ඔබ මේ ලෙස යන්න ඇති,,,
ඉ-මේල් මගින් ලැබුණි.....