ඩ්‍රෝන කැමරාව පොලිස් වැට කඩයි
කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා මිහිදන් කළ සොහොනට උඩින් මින් මද වේලාවකට පෙර ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය කලබල විය.
ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට නොහැකි විය.
කනත්තේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය...