අනේ නිකන් පලයන් බං යන්න මනමාලි වතුරේ ගිලිලා ඉන්නකොට මනමාලයා ඒකිව බෙරෙගෙන ක්රිතීම ස්වසනය දෙනවා...ඌ ඒකිගේ ජීවතේ බේරා ගත්තා.

සුද්දට වඩා ලංකාවේ අතීතයේ හිටපු ජනතව හුරා කාල තලා පෙලා දැම්මේ රජවරු , නිලමෙලා.
මුන් ලස්සන ගැහැනියක් දැක්කොත් උස්සන් ගිහින් අහවල් වැඩේ කරනවා. තමන්ගේ අම්ම , සහෝදරිය නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්.
මිනිස්සුන්ගේ බව බෝග හුරන් කෑවා. මුන් බදු අයකරනවා කියල මිනිස්සුන්ගේ හැම සබ්බ සකලමනාවම සුරන් කාව. මිනිස්සුන්ට දුන්න ලබ්බක් නැහැ. ඔය වැවූ අමුණු හැදුවේ මිනිසුන්ගේ ශ්රමයෙන්.
අඩුම තරමේ මිනිස්සුන්ට ගෙයක් හදලා එකේ හුණු ටිකකත් ගාගන්න දෙන්නේ නැහැ.
පොඩ්ඩ එහා මෙහා උනාම මිනිසුන්ව උල තියනවා.
එහෙවු එකේ මුන්ගේ ඇඳුමට මොන ගවුරවයක් ද බන්.
Special Discount Denna Photography Osthar kenek wenna athi..
Dan tiyenne 50,000 Discount, Live Random Shots, 99 Package, 85,000 etc..
Kalawa igena gatte nati un kanawa meeka..