කොටුවෙන් බඩු ගන්න අයට
නිවාඩුවක් හම්බ උන නිසා කාලෙකින් කොටුව පැත්තේ ගියා අද ,,
මම මේ දෙන්නේ පොඩි උපදෙස් ටිකක් කොටුවෙන් පොඩි පොඩි ගැජමැටික් ගන්න ඉන්න අයට
මම නම් කියන්නේ මිනිහෙක්ට ලාබෙට බඩු ගන්න තියෙන සුපිරිම ප්ලේස් එක තමා කොටුව,හැබැයි හොදට චෙක් කරලා ගන්න ඕන,සමහර උන් නම් රුපියල් සියට මොනාද...