උදව්වක් දෙනු මැන පින්වතුනි

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    iPhone Unlock උදව්වක් දෙනු මැන පින්වතුනි

    මචන් මට iPhone 5s එකක් හම්බ උනා යාළුවෙක්ගෙන්,ඒක Unlock කරගන්න ඕන,දැනට ඕන කරනකොට Apple ID ඒකයි Password ඒකයි ඉල්ලනවා.

    කොහොමද දෙයියෝ මන් මේක Unlock කරගන්නේ ? :D :D
    ලොකු ගානක් යන වැඩක්ද ? :confused: :confused:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕක ආපහු යාලුවට දීපන්.. ඒක ලාබයි. යාලු කමටත් හොඳයි.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඕක ආපහු යාලුවට දීපන්.. ඒක ලාබයි. යාලු කමටත් හොඳයි.

    ඒ සිර්වටමද? ඒ කියන්නේ අන්ලොක්වැ කරන වැඩේ පාඩුයි ද?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    *#06# ගහලා එන එමි අංකේ මට එවපන්, මම කියන්නම් කඩයක්
    හැබැයි හෙන ගානක් ඉල්ලුවොත් නම් ඕක ඔහොමම ඉක්මන් එකේ විකුණන එක ලාභයි :lol:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    *#06# ගහලා එන එමි අංකේ මට එවපන්, මම කියන්නම් කඩයක්
    හැබැයි හෙන ගානක් ඉල්ලුවොත් නම් ඕක ඔහොමම ඉක්මන් එකේ විකුණන එක ලාභයි :lol:

    PM කරෝ... :) :)
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    apple Id එකයි password එකයි ඉල්ලන්නේ icloud lock නිසා. ඕක යාලුවගේම නම් ඌට කියපන් උගේ icloud එකෙන් ඒක remove කරන්න කියල. එහම නැත්නම් ඕක නැතිඋන එකක් කවුරු හරි අරන් හෝ උස්සපු එකක් නේ. එක්කෝ ඌ ඒක icloud එකෙන් remove කරන්න ඕනේ. නැත්නම් සමහර අය icloud lock කඩනවා.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    apple Id එකයි password එකයි ඉල්ලන්නේ icloud lock නිසා. ඕක යාලුවගේම නම් ඌට කියපන් උගේ icloud එකෙන් ඒක remove කරන්න කියල. එහම නැත්නම් ඕක නැතිඋන එකක් කවුරු හරි අරන් හෝ උස්සපු එකක් නේ. එක්කෝ ඌ ඒක icloud එකෙන් remove කරන්න ඕනේ. නැත්නම් සමහර අය icloud lock කඩනවා.

    icloud lock කඩන්න හෙන ගානක් ගන්නවද බන් ?:rolleyes: