ඔන්න බන් දෑන් ඈම්ඩ අලුත් අවුරුද්දෙ අලුත් පන්තියට යනවලු උගෙ ඉස්කෝලෙ. මු ඉතින් ලෝකෙ කාල වතුර බීපු එකානෙ, ඉතින් මු ගෑන ඉස්කෝලෙ නොදන්න එකෙක් නෑලු. අලුත් පන්තිය භාරව ඉන්නෙ පට්ටම පට්ට ටිචර් කෙනෙක්ලු ඕන්. මේ නිසා පිනා ටිචර්ට කියලලු තිබබෙ කවදාවත් මුත් එක්ක ඔට්ටු එහෙම අල්ලන්න එපා කියල. ඔන්න දෑන් දවසක...