අලුත් අවුරුද්දේ අලුත් පන්තියට පැමිණි ටීචර් පන්තියේ ළමයින්ව හඳුනා ගන්නට හිතුවාය ….
“කියන්න බලන්න ඔය ළමයින්ගේ තාත්තල මොකද කරන්නේ කියල ”
එක් එක් ළමයා නැගිට කතා කරන්නට විය,
ටීචර් අපේ තාත්තා දොස්තර කෙනෙක්, ටීචර් අපේ තාත්තා ලෝයර් කෙනෙක් ………
මෙසේ ළමයින් කතා කරද්දී තමුන්ගේ වාරය පැමිණි විට එක් ළමයෙක්...