1. uggahakumbura

    2010-10-22 TNA IMPACT

    WATCH ON LINE
  2. uggahakumbura

    කාමුක වෙබ් අඩවි තහනම් කලා කියල රට බයිලා කි&#35

    මේවත් වැඩද ඔය තහනම් වෙබ් අඩවි වලට කිසිම බාදාවක් නැතිව යන්න ඕනෙ නම් යට තියන ලින්ක් එකෙන් එන සොෆ්ට් වෙයාර් එක දාගන්න.:lol: http://www.filefactory.com/file/b206hd4/n/RealHideIP_v3.6.3.8_and_Portable.rar මට නම් ඉතින් ඕවට නොගියොත් උණ ගැනෙනවා අවන්කවම ඕන් මම කිව්වා
  3. uggahakumbura

    Dialog TV

    ganna epa Dialog ගන්න නම් ඒපා . අමුම අමු ජරාවක් . පුලුවන්නම් TATA sky ගනින් . කලින් නම් ඩයෙලාග් ෙහාදයි .හැබයි ගන්න කලින් කියන ඒවා ගත්තට පස්ෙස් ෙවනස් කරන ඒකම ෙකාම්පැණිය ඩයෙලාග් . ලඟදිම ඒ්ක තව කාට හරි විකුණයි ..........
  4. uggahakumbura

    Sri lankan Drums and Folk songs

    වැරදි වැඩක් :angry: ලංකාවෙ ජනප්‍රිය වෙනත් අඩවියක තිබුන පෝස්ට් එකක් මෙයා උත්සලා දාන්නෙ නේද?:no:
  5. uggahakumbura

    විමල් 3න්වන දිනටත් මාරන්තික උපවාසයේ

    කාටද තොප්පිය තෙල් බෙහෙත් වෙළෙන්ඳා උගුර ලේ රහ වනතුරු කෑ ගසමින් තම ව්‍යාපාරය කරගෙන යයි. ඔහු වට කරගත් විශාල වූ ජනකාය අතරින් වරින් වර එකා දෙදෙනා පැමිණ , ඔහුගේ තෙලේ ආශ්චර්ය ජනතාවට පෙන්වනු වස් වෙලෙන්ඳාගෙන් ප්‍රතිකාර ලබා ගනී. මොවුන්ද තෙල් වෙදාගේම කණ්ඩායමේ අයය . මේ දෙස බලා සිටින නූගත්,මෝඩ මිනිසුන්...
  6. uggahakumbura

    kinkong Paypal Hora (Ponseka)

    same problem මටත් paypal සල්ලි ලන්කාවට ගන්න විදිහක් නැහ. ඒක නිසා මම එවා වක්‍රාකරව ඉන්ටර්නේට් එකේ ආයෝජනය කරලා ලංකාවෙ අයගෙන් සල්ලි ගන්නවා. ඒහෙම කරන කෙනෙක්ට වංචාවක් කරන්න ඕනේ නැහ. මම නම් මෙතනදි kingkong බොරුකාරයෙක් කියලා හිතන්නෙ නැහ.
  7. uggahakumbura

    SL OLD HIT SONGS Add Here

    wasi wasina ahasa api WASI WASINA AHASA API Download Wasi_Wasina_Ahasa.mp3 from FileFactory.com LISTEN ONLINE
  8. uggahakumbura

    SL OLD HIT SONGS Add Here

    SUNFLOWER SALADE SUNFLOWER SALADE 1,2, LINK THIBE NAM DENNA..............? LOKU UDAWWAK.........
  9. uggahakumbura

    adsense letter

    Lanakawata Adsense Lanakawata Ad sense Denne neha kiyana kathawa aththa. approve eka ganna one nam lesima kramaya enland hari wena europian union eke country ekaka inna kenekge namata illanna. 12Hr yanda kalin approve karanawa. wediya yamak karanne one neha . blog ekaka you tube video 5 k...
  10. uggahakumbura

    Blog ස්පොට්

    බලන්න HOW TO How to Add Favicon to Blogger/ Blogspot ~ (custom address bar image) Member By christaylor User-Submitted Article Article Rating: (0 Ratings) Blogspot Would you like to add a favicon to you Blogger/Blogspot blog? A favicon (also known as a bookmark icon, website icon, or...
  11. uggahakumbura

    Blog ස්පොට්

    බ්ලොග් සයිට් පවත්වාගෙන යන අයට සයිට් එක මොඩ් කරගන්න ඕනෙ නම් , ඒ සදහා උදව් වෙන්න මම කැමතියි. ඒ මම දන්න තරමට පමණයි. ඉතින් ඔයාලගෙ ප්‍රශ්න මට දන්වන්න. මම ඒකට උදව් වෙන්නම්
  12. uggahakumbura

    SL OLD HIT SONGS Add Here

    PEM APPSARAWO
  13. uggahakumbura

    මධුසමය

    අමාවකට.............. අමාවකට අත වනනා පිච්ච මලී ලමැද උඹේ කිරි පුසුඹින් සිත කැලඹී පිච්ච මලට පැණි පෙරලා බොන යාමේ පිච්ච මලට පැණි ඉහුනද සන්තානේ ඔකනේ හැමෝටම වෙන්නේ.......................
  14. uggahakumbura

    DIALOG TELECOM DAILY FUP CHARGE UP TO Rs.250/=

    FUP කියන්නේ FUP කියන්නේ අපිට භාගත කිරීම් සිමා කිරීම සදහා පනවල තියන කොන්දේසි වලට. 5GB ඉක්මවා ඩවුන්ලෝඩ් කලාට පස්සේ අපේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 15 kb/s විතර ඉබේම අඩු වෙනවා . ඒක වැඩිකර ගන්න නම් නැවත ඉල්ලීමක් කරන්න වෙනවා අදාල ඉන්ටර්නෙට් සැපයුම් කරුගෙන්. එවැනි අවස්තවකදී අදාල දුරකතන සමාගම යම් මුදලක්...
  15. uggahakumbura

    DIALOG TELECOM DAILY FUP CHARGE UP TO Rs.250/=

    ඩයලොග් ටෙලිකොම් සමාගම FUP දෛනික ගාස්තුව රු 250 දක්වා ඉහල නංවා ඇත. MORE DETAILS
  16. uggahakumbura

    MAMA MAGE TIRANAYA VENAS KALA

    reply ඇත්තටම මම හිතාන හිටියේ MR ට දෙන්න තමයි. මම SF ට චන්දෙ නොදුන්නත් MR ට නම් දෙන්නේ නැහ. පහු ගිය මාස එක හමාරට මට එයාව එපාම උනා. මේක අවංකවම කරන ප්‍රකාශයක්.
  17. uggahakumbura

    ඉස්ලාම් සහ බුදු දහම

    sh nopenenna block karanna puluwan
  18. uggahakumbura

    RANIL WICKRAMASINGHE vs KARUNA AMMAN

    mad max talk
  19. uggahakumbura

    Milton Mallawarachchi

    MENNA LINK EKA GANNA , KANA PALENNA AHANNA DOWNLOAD HERE
  20. uggahakumbura

    Ajith Muthukumarana New Album

    Download HERE

    No contents