මට පෙන්නනම බැරි ජාතියක් තමයි ඔය ටියුසන් සර් ල කියන පර හැත්ත. බලහන් උන් උපයල තියන දේපල වල වටිනාකම ඒවුනාට ඕකුන් ්දෙන ටෝක්ස් කොහොමද?
ඕන එකෙක් දන්නවා අමාරු ලෙඩ්ඩුන්ගෙන් ගසා කනවා වගේ තමයි ඔය බල්ලෝ ටික අහිංසක ළමයින්ගෙන් ගසා කන්නේ. උන්ට බැරිද කතා කරගෙන ටියුසන් ෆී එක වත් අඩු කරලා දෙන්න. ඕකුන් ෆ්‍රී...