Domestic fire extinguisher 3 ගන්න ඕන වෙලා තියෙනවා. CO2 use කරන්නෙ කියල මට අහන්න ලැබුන. මට අවශ්‍ය වෙන්නේ 3kg ටැංකියක් කියලත් මම කතා කරපු තැනකින් මට කිව්වා. සාමාන්‍ය ගාන 7500-8000 විතර වෙනවා කියල මට තේරුනා. ඊට වඩා අඩුවෙන් මේක ගන්න පුළුවන් තැනක් දන්නවද ??