මට කියන්න පුලුවන්ද NIBM එකේ Advanced Diploma in Project Management course එක කරපු කෙනෙක් ඒක හොන්දයි ද කියල. ලොකු උදව්වක්, මට ඒක specially lectures, practicals කරන විදිය කොහොමද කියන එක වදගත්. Advanced Diploma in Project Management course එකයි Advanced Diploma in Business Management අතරින්...