මට කියන්න පුලුවන්ද NIBM එකේ Advanced Diploma in Project Management course එක කරපු කෙනෙක් ඒක හොන්දයි ද කියල. ලොකු උදව්වක්, මට ඒක specially lectures, practicals කරන විදිය කොහොමද කියන එක වදගත්. Advanced Diploma in Project Management course එකයි Advanced Diploma in Business Management අතරින් Engineering degree එකක් කරපු කෙනෙකුට හොන්ද මොකක්ද කියල කියන්න පුලුවන්ද කාට හරි? දන් නැත් නම් Bump එකක් වත් දල යන්න please..
Last edited:
