Linux and Network Administration Class Help!!!

cmihiran

Member
Jul 15, 2009
228
8
0
කවුරු හරි දන්නවද Linux and Network Administration ඉගෙනගන්න හොන්ද තැනක්? colombo කිට්‍ටුව තියන තැනක් වෙන්නත් ඕන. diploma level එකේ course එකක් වගේනම් හොන්දයි!

දන්නැත්නම් Bump එකක් වත් දාල යන්න.
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
sliit eke Linux course ekak patan gannawa 17:yes: ekanm hodhyilu:)
Code:
http://www.sliit.lk/index.php/professional-programs/advanced-linux-administration.html