1. M

    Uber & Pickme පදින්න පුලුවන් වාහන??

    ලංකාවේ uber pickme වල රෙජිස්ටර් කරන්න දෙන car වල අඩුම අවුරුද්ද මොකක්ද මචන්ලා? Nissan March 2000 එහෙමත් registration පුලුවන්ද?
  2. M

    Comptia Network+ or CCNA

    Comptia vendor neutral and CCNA vendor based. ඔයාට නෙට්වර්ක් දැනුම ගන්න විතරක් නම් Comptia කලත් ඇති. බට් නෙට්වර්කින්ග් පැත්තෙන් හොද ජොබ් එකකට යන්න නම් ඉස්සරහට යන්න නම් CCNA කරන්න. ඒකේ තව ඉස්සරහට යන්න පුලුවන් exam කරලා. වෙනුර මෙන්ඩිස් කියලා සර් කෙනෙක් ඉන්නවා සුපිරි CCNA කරනවා නම්. I prefer CCNA.
  3. M

    Mobile money to cash??

    Thanks machan eka thamai ehenam ekama option eka. Thanks machooo ------ Post added on 1715493163 Wadipura balance ekak thiye ban cash karaganna baluwe. ------ Post added on 1715493203
  4. M

    Mobile money to cash??

    අපේ phone එකේ තියෙන prepaid sim එකේ balance එක සල්ලි විදිහට අතට ගන්න විදියක් මොකක් හරි තියෙනවද?
  5. M

    Binance P2P best bank

    Binance eke P2P USDT buy or sell කරන්න කේස් නැති bank and bank account type මොනාද?
  6. M

    හොදම Forex Broker?

    Leverage eka wadi unama risk eka wadida? Poddak explain karannako
  7. M

    හොදම Forex Broker?

    IC Market ekata salli daganne kohomada brother? Minimum deposit eka keeyada?
  8. M

    හොදම Forex Broker?

    Forex වලට හොදම Broker කව්ද? Minimum deposit එක කීයද? ඩ්පොසිට් එක දාගන්නෙ කොහොමද?
  9. M

    Dialog TV Sound Late ( Audio Video not sync problem )

    Dialog TV ගත්තා. ඒකේ Audio Video sync වෙන්නෙ නෑ. කට්ටිය කතා කරන ඒවා එහෙම කලින් පෙනිලා ටික වෙලාවකට පස්සේ සද්දේ ඇහෙන්නෙ. Technical team එකෙන් විසදුමක් ලැබුනෙත් නෑ.
  10. M

    iPhone XR Display Replacement Advice Needed

    Display එකේ හරහට ඉරි තුනක් විතර ගිහිල්ලා තියෙන iPhone XR එකක ඩිස්ප්ලේ එක අලුතෙන් දාලා විකුණන එකද හොද නැත්නම් ඉරි තියෙන display එක පිටින්ම විකුණන එකද හොද?
  11. M

    iPhone XR Display Replacement

    Display එකේ හරහට ඉරි තුනක් විතර ගිහිල්ලා තියෙන iPhone XR එකක ඩිස්ප්ලේ එක අලුතෙන් දාලා විකුණන එකද හොද නැත්නම් ඉරි තියෙන display එක පිටින්ම විකුණන එකද හොද?
  12. M

    iPhone XR Display Replacement

    Display එකේ හරහට ඉරි තුනක් විතර ගිහිල්ලා තියෙන iPhone XR එකක ඩිස්ප්ලේ එක අලුතෙන් දාලා විකුණන එකද හොද නැත්නම් ඉරි තියෙන display එක පිටින්ම විකුණන එකද හොද?
  13. M

    Audit Plan Document

    If anyone is having an Audit planning document can you please share??
  14. M

    කොහොමද හදාගන්නේ!

    Ow loku group ekak and pages kihipayak thibba.
  15. M

    කොහොමද හදාගන්නේ!

    Danne na macho eka parama suspended kiyala watila thibba baladdi and appeal kiyala option ekak thibba ita passe mama appeal kala eken passe thawamath mehema thiyenne machan.
  16. M

    හොද Laptop Repair Shop

    Laptop repairing වලට හොද shop එකක් මොකක්ද කොළඹ අවට තියෙන? වැඩ quality and trustworthy තැනක්?
  17. M

    HP Laptop Service Place

    මචන්ලා මගේ HP ලැප්ටොප් එකේ keys 5ක් විතර එක පාරට වැඩ නැහැ සහ brightness හිටපු ගමන් auto අඩු වෙනවා. Touch Display තියෙන ලැප් එකක්. මට හිතෙනවා service කලොත් හරි යයි කියලා. ලැප් එක දැන අවුරුදු 4ක් විතර පරණයි. Laptop එක සර්විස් කරගන්න හරි හදාගන්න හරි හොදම place එක මොකක්ද කොළඹ අවට????
  18. M

    මේවා අදින්නෙ කොහොමද?

    බොහොම ස්තූතියි බ්‍රදර්!!

    No contents