මචන්ලා මගේ HP ලැප්ටොප් එකේ keys 5ක් විතර එක පාරට වැඩ නැහැ සහ brightness හිටපු ගමන් auto අඩු වෙනවා. Touch Display තියෙන ලැප් එකක්. මට හිතෙනවා service කලොත් හරි යයි කියලා. ලැප් එක දැන අවුරුදු 4ක් විතර පරණයි. Laptop එක සර්විස් කරගන්න හරි හදාගන්න හරි හොදම place එක මොකක්ද කොළඹ අවට????