විචක්ෂණ විචාරණය.
කුමක්ද මේ විචක්ෂණ විචාරණය?
යම් තර්කයක් හෝ අත්දැකීමක්, නිසියාකාරයෙන් බුද්ධියට අනුව විමසා බලා, හේතු සහිත සමාලෝඡනයකට එළැඹීම හෝ, නිගමණයකට එලඹීමයි. විචක්ෂණ බුද්ධියකට එලැඹිය හැක්කේ යමෙක් විචක්ෂණ නිඟමනයකට අනුකූළව කටයුතු කිරීම තුලින් පමණි. විචක්ෂණ නිඟමනයකට එලැඹීමට නම් විචක්ෂණ විචාරණයක්...