1. dinuwije

    උඹලගෙන් වැඩිපුර බදු ගහලා රජයේ පිං පඩි කාරයන්ගේ පඩිය 10,000 වැඩි කරපු එක සාදරණද?

    දැන් එතකොට රජයේ රෝහල් වල staff එකට,රජයේ පාසල් වල ගුරුවරුන්ට,යුධ හමුදාවට එහෙමත් පඩි වැඩි කරපු එක වැරදිද??
  2. dinuwije

    One galle face adanawa

    One Galle Face Open Karaama CCC ekata uneth okama thamayi
  3. dinuwije

    Display Board Help

    Bump
  4. dinuwije

    Display Board Help

    Meaning?
  5. dinuwije

    Display Board Help

    මගේ ළඟ තියන අඟල් 24 LED TV එකක්‌ Display screen එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද TV channel නැතුව information, Price list වගේ දිගටම මාරු වේවි පෙන්නන විදියටයි ඕනේ TIA
  6. dinuwije

    Cable TV Options in Sri Lanka

    Bump
  7. dinuwije

    Cable TV Options in Sri Lanka

    Dialog TV hari Peo TV hari arenna lankaawe wena monawada options thiyenne Satellite TV connection ekak aluthen ganna dekama epa wela thiyenne...service eka anthimayi
  8. dinuwije

    Pem sihine Leak

    evanna pees
  9. dinuwije

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    ada match eka online balanna link ekak denna pees
  10. dinuwije

    ඩොක්ටර්ස් ල රට යන එක සාදාරනද ?

    දොස්තරලා එපා ...ඉස්පිරිතාල එපා ...මැරෙන එකා කොහොමටත් මැරෙනවා..... පට්ට පිළිගැනීම නේහ්
  11. dinuwije

    ගෙවී ගිය අවුරුද්ද බොලට කොහොමද ???

    හරි සන්තෝසයි... හිරේ නොගිය ටිකයි හෙන නොගහපු එකයි විතරයි උනේ නැත්තේ.... ඒකත් ෂුවර් නෑ අදවත් සෙට් වෙයිද කියලා
  12. dinuwije

    මේ බෙහෙත් එක කොහොමද බොන්න ඕනි?

    Clavamox eka paya 8 kata sarayak.......Rathu eka Diclofenac...eka 50mg tablet eken enne...paya 12 kata sarayak bonne...godak kakkuma nam 8 hourly gannath puluwan
  13. dinuwije

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    match eka balanna link ekak dennako
  14. dinuwije

    කොහොමද Figure එක 😋

    penne naane
  15. dinuwije

    2019 chande dunne kaateda?

    ඵකෙක්ටවත් දුන්නේ නෑ..ඒත් ගෝඨා හෙනම පොරක් කියල හිතන් හිටියා
  16. dinuwije

    ලංකාවේ ආමි සයිස් එක කොහොමද ?

    Field Marshal Wenna Requirement eka hadaagena Inne......laksheka hamudaawakata Field marshal kenek Aluthen Appoint karanna baa
  17. dinuwije

    Gastroenterological Surgeon

    Dr Mayya GI Surgeon nemeyi Prof Ishan De Zoysa enawa Durdans ekata..Eyaa gastro Surgeon
  18. dinuwije

    Agarwood investment

    Ape idam wala wawapu gas Kumar ge eken gannawada?? keeyak denawada gahakata??

    No contents