Display Board Help

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,285
    649
    113
    43
    Moratuwa
    මගේ ළඟ තියන අඟල් 24 LED TV එකක්‌ Display screen එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද

    TV channel නැතුව information, Price list වගේ දිගටම මාරු වේවි පෙන්නන විදියටයි ඕනේ

    TIA
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,423
    2,436
    113
    ටීවී එක පෙන් ඩ්‍රයිව් සපෝර්ට් කරනවා කරනවා නම් පෙන් එකකට දාලා ප්ලේ වෙන්න දෙන්න පුලුවන්.

    පෙන් ගහන්න බැරි නම් ඇන්ඩ්‍රොයිඩ් බොක්ස් එකක් ගහලා ඒකට පෙන් ඩ්‍රයිව් එකක් ගහන එක තමා කරන්න වෙන්නෙ මට හිතෙන විදිහට නම්