Vitz කාර් එකක් සර්විස් කරන්න කියක් විතර යයිද?
මචං, මේකයි මට දැන ගන්න ඕනි. ටොයෝටා විට්ස් කාර් එකක් ෆුල් සර්විස් කරනවා නං කියක් විතර යයිද? ඒ වගේ වෙලාවට මොන මොන ඔයිල්ද බලන්න ඕනි? ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනි කොයි වගේ කාලයකට සරයක්ද?
දන්නා කෙනෙක් කියල දෙනවද? විට්ස් කාර් එකක් සර්විස් කරද්දී මොන...